Meet Caleb Derby of Eco Roof and Solar in Denver, CO

Video Rating: / 5

පරිසර හිතකාමීව හැදෙන දංකොටුවේ උළුකැටය! – Eco-Friendly Roof tile in Sri Lanka
Sethsiri Roofing Tiles, Dankotuwa –

Like 👍 comment 🖊️Share

Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .

Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.

Like us on FaceBook – https://www.facebook.com/Sithdahana143Gayan/

© For Copyright Matters

Please Contact Us At ► : Email – gayanindika141@gmail.com

#Dankotuwa #SriLanka #AluthLokaya

Meet Caleb Derby of Eco Roof and Solar in Denver, CO

| Green Roofs | 21 Comments
About The Author
-

21 Comments

  • Rupas හොද වැඞක් Silva

    අපිත් ආසයි නැවත ගඩොල් පෝරන් පටන්ගන්න බැරිව තමයි ඉතාලි ආවේ

  • JMRGTA 777

    Ulu hothai,themenawanea,
    Oya sewakayo harima asarana paatai,oba thuma wagea a aya genath balanna.mokatha golya netnam apith nha.obath nha.math g hadanawa ulu gnna math enawa oba thuma lagata.

  • Hemantha Perera

    උළු හොඳයි . නමුත් reeppa , පරාල ana murichchi , baaskulee, ඔක්කොම korala, වඳුරා panna ගමන් වහලේ hil. Evva හදන්න එකෙක්වත් වහලට nagganna be. මොකද මිනිහ බහින්නෙ තවත් උළු katatikak කඩලා . ඔන්න උළු එපා වෙන්නට හේතුව .

  • ANULAWA Menike

    උලු හොදයි වහින කොට හැම තනම තෙමෙනවා. .මගේ වහලේ ලි සේරම දිරලා. දැන් සිටි දාන්න තමයි කල්පනාව..

  • eXpress

    හැම එකාම තමන්ගේ ලාබය ගන්නෙ කොහොමද කියල තමා හිතන්නෙ. මෙයාලත් එහෙම තමයි. රජයෙන් හදපු ගෙවල් වලට මෙයාලගෙ උලු කැට ගත්තු නැති එකට කියවනවා. අනික දැන් කවුරුත් උලු දාන්නෙ නැත්තේ උලු මාර ගනන්. වහලෙට යන වියදමත් වැඩි. ඒකයි හේතුව.කාටත් බැනලා වැඩක් නෑ ඒකට. තමන්ගෙ උලු වල මිල පාලනේ කරගන්න ඕනේ.
    දැන් තියෙන ආන්ඩුව මුකුත් කරේ නැත්තම් මුන් මේ ආන්ඩුවටත් බනිනවා.

  • Sunil Shantha

    වාසනාවන් නිරෝගීව සිටින්නත් අපේ උළු අපේ නිවහනට සෙවිලිකර එම කර්මාන්තය ගොඩනගමු

  • Kmar degls

    මැටි කර්මාන්තය තහනම් කරලා අර කියපු බූරුවාගේ අම්මගෙ රෙද්ද අපේ ගෙදර වහලෙට දාමු මැටි කර්මාන්තය තහනම් කරන්න කියලා කියන්නේ ඔය සජිත්ගේ පුක් කාරයෝ pu කාරයෝ නිසාන්ත බබා මැටි කර්මාන්තය නැවත නගාසිටුවමු මම udangawa ඩග්ලස් සෞදි අරාබියේ සිට ජය වේවා අපේ මැටි කර්මාන්ත ශාලාවට

  • Anthony Balachandra

    උළු මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න ප්‍රධාන හේතු වැඩි වියදම, උළු වර්ෂා වෙලාවට ජළය කාණ්දු වීම හා නිසායාකාරව උළු හේත්තු නොවීම, අඩු දරාගැනීමේ ශක්තිය වැනි ප්‍රශ්ණ වලට පිළිතුරු හේව්වොත් උළු කර්මාන්තය දියුණු කළ හැකියි. මිල වැඩි උනත් අද කාත්‍රිම සෙවිළි තහඩු ජනප්‍රියවන්නේ එනිසායි. නවීකරණය වෙන්න. ගොඩ ගත හැකියි. ඔබට ජය!

  • Dinuka Nishani

    Aththatama methumage kathava aththa.deshiya karmantha rakena ona.hoda milak niyama karana ona.aluth nirman ethakota ekathuveyi.rata sanvardhitha veyi.bohoma vatinava.hugak hodayi me vage vedioes karanavata.

  • beligalle dhammajoti

    Asbestos = Cancer causing shelter? Why Asbestos? We have to ban the use of Asbestos. It should be done for sound health of our citizens. cancer, Cancer because of Asbestos