ඇත් පවුර (அத் பவுர | Ăth Pavura) is a weekly television show on ITN in which Social Entrepreneurs of Sri Lanka pitch their social business ideas and plans for expansion to an elite panel of impact investors who will make an investment decision then-and-there.
Video Rating: / 5

ATH PAVURA – [ E9 – P5 ] – Hydroponic Farming – Ramesh Dinesh Kumar

About The Author
-

5 Comments

  • vps paniya

    මේ යන විදියට අර පරණ විදියට අත්කම් කරන,මල් පෝච්චි හදන ඇන්ටිලාට විතරද ආයෝජන ලැබෙන්නේ?. මෙයා විසදුවෙ මුලු රටේම ලොකු සමාජ ප්‍රශ්නයක් ,ඒ වගේම වව්නියාව වගේ ප්‍රදේශ වල ජල ප්‍රශ්නට ලොකුම විසදුම, ඒත් මෙයාලා කියනව එයා සමාජ ව්‍යවසායකයෙක් නෙමෙයිලු.ඒක නම් විහිලුවක් ,මේක උනේ එයාලා බයයි risk එක ගන්න. මට දැනෙන විදියට නම් ඇන්ටිලාට මල් පෝච්චි හදන්න invest කරාට ලංකාව උඩට ගන්න බෑ. ලෝකයත් එක්ක එකට යන්න තරැනයොන්ට අත දෙන්න,ඒකයි වෙන්න ඕන.මම දැක්කා මීට කලින් ආපු mobile app කිසි එකක් මෙයාලා help කරේ නෑ,අර ගස් වවන app එක එහෙම පට්ට idea එකක්. ඒත් ඇත්තු බය උනා risk එකට. මෙහෙම කරලා රට හදන්න බෑ.අන්තිමට මේකත් ඉන්දියන් නාට්‍යයක් වගේ බලා සැනසෙන තවත් එක් ක්‍රමයක් විතරක් වෙයි මෙහෙම ගියොත් ☝️☝️☝️